Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Wednesday, September 23, 2020

seedr.cc torrent direct download free

 


Seedr.cc is an amazing tool, it makes it so easy to stream torrents online, it really is a boon to those with slow internet connection.


features

superfast torrent download

seedr.cc makes it possible to download torrents on cloud superfast and it can be streamed easily


checking torrents before downloading

fake torrents are a huge problem and seedr.cc solves it by allowing you to check the torrent before downloading




Seedr.cc


Friday, June 3, 2016

Teamspeak 3 Server එකක් හදන හැටි

Saturday, October 24, 2015

Windows 10 Mobile වලට ලගදීම

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)


Windows 10 Mobile වලට October වලදී දෙනවා කියලා තිබුනට දුන්නේ නැ මොකද තාම bugs හදනවා කියලා ඉතින් ඔන්න දෙසැම්බර් මාසයේ දී ලබාදෙන්න කටයුතු කරනවා කියලා Microsoft එකෙන් කියලා තියනවා ඒ වගේම මේ update එක ඉසෙල්ලා එන්නේ Microsoft ලා ගහපු ලුමියා වලටලු ඒ [430, 435, 532, 535, 540, 640, 640 XL, 735, 830 and 930.] යන ඒවාට පස්සේ තමයි අනිත් ඒවාට එන්නේ අනික වින්ඩොව්ස් 10 එකේ android app දාන්න පුළුවන් වීදිහකුත් තියනවා update එක ලැබුන ගමන් අනිත් විස්තරත් දාන්න අදට කැපුනා ......

Microsoft එකේ ලෝගෝ එකත් අලුත් උනා :D


    

Friday, August 7, 2015

Widnows 10 උණු උණුවේ activator එකත් එක්ක

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)
ඔන්න වින්ඩොව්ස් 10 අවා මම ආපු ගමන් ගත්තා කියන්න දෙයක් නැ සුප්පා අනික 8 හා 7 එක්ක බලනකොට 2x වේගය වැඩි හිර වෙන්නෙත් නැ අනික edge බ්‍රොව්සෙර් එකත් පට්ටම online ගමෙස් වලට නම් මාරු ටිකක් වත් හිර වෙන්නේ නැ නෙට් ස්ලෝව් උනත් fb යන්න පුළුවන් ඉතින් වැඩි කතා එපා බාගෙනම බලන්න කෝ එහනම් අපි කැපුනා මෙන්න එහනම් !!!!!


Saturday, June 27, 2015

Windows 8.1 April Update x86-x64 12in1 Activated

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)

ඔන්න ඔක්කොම දාන්න වින්ඩොව්ස් 8.1 තමයි මේ එත් මේක ටිකක් වෙනස් මේකේ අලුත් update ඔක්කොම වගේම ඔක්කොම වර්ග ටිකත් තියනවා අනික auto activated වෙනවා ඒ නිසා තවත් ලෙසයි මෙන්න පොඩි විස්තරයක් එකේ තිබ්බ එහනම් බාගන්න යටින්

Windows 8.1 Professional x86 Russian
Windows 8.1 Professional x86 English
Windows 8.1 Professional x64 Russian
Windows 8.1 Professional x64 English
Windows 8.1 Professional with WMC x86 Russian
Windows 8.1 Professional with WMC x86 English
Windows 8.1 Professional with WMC x64 Russian
Windows 8.1 Professional with WMC x64 English
Windows 8.1 Enterprise x86 Russian
Windows 8.1 Enterprise x86 English
Windows 8.1 Enterprise x64 Russian
Windows 8.1 Enterprise x64 English

180days activated
Key For 
C3MCJ-RQXB6-WCHYG-C9WKB (for Professional)
GBFNG-2X3TC-8R27F-RMKYB-JK7QT (for Professional with WMC)
FHQNR-XYXYC-8PMHT-TV4PH-DRQ3H (for Enterprise)




Saturday, June 20, 2015

Key Logger දත්ත හොරා ගමු

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)

මෙන්න ගේනවා සුප්පා Key Logger මේකනම් පට්ට මේක install වෙන්නෙත් හොරෙන් දන්නෙම නැතුව මේකෙන් ඕන දෙයක් හොරගණන් පුළුවන් ඔන්න තියනවා විස්තර ටිකක්
මේක සල්ලි දීලා තමයි ගන්න ඔනේ මන් ඔන්න crack කරපු එකක් හොයාගත්තා එහනම් බාගෙනම බලන්න එහනම් ජය වේවා Comment එක්ක දාන්න අමතක කරන්න එපා


Friday, June 19, 2015

Key Logger ගැන සරලව දැනගෙන ඒ වාගෙන් ආරක්ෂා වෙමු

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)

Key Logger එකක් කියන්නේ  සරලව කිව්වොත් ඔයාගේ සියලුම දත්ත හොරෙන් කෙනෙකු සොරකම් කිරීමයි මේ KeyLogger  වලින් අපි type කරන සේරම හා අපි පරිගනකයේ සරි සරණ සැම දෙයක්ම සටහන් කරගන්නවා මේවා හොර රහසේම අන්තර්ජාලයට upload වෙනවා සමහරුන්ට ඉන්ටෙර්නෙට් නැතිඋනත් මේකේ දැම්මා ම එකෙනා යාලුවෙක් උනත් ඔයාගේ PC එක පාවිච්චි කරන වෙලාවට අර Text එක හොරෙන් දාගෙන යන්න පුළුවන් අපි බලමු අපි නොදැනුවත්ම මේවා අපේ පරිගණකයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා

1) යාලුවන් හෝ ඔබේ පරිගණකය බාව්තා කරන්නන්ගෙන්
2) අන්තර්ජාලයේ  ඔබ නොදත් LINK වලට යාමෙන්
3)නොදන්නා සොෆ්ට්වෙයා දැමීමෙන් 

ඔන්න ඔය දේවල් නිසා මේවා සිදු වෙන්න පුළුවන් ඔයා අන්තරජාලයෙන් මුදල් හොයන කොට Crack කරපු සොෆ්ට්වෙයා වගේ දේවල් හා කට්ටිය දාන Link වලට යන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න
අනික virus Guard එක්ක දාලා තියාගන්න හැකි සැම වෙලවකම scan කරන්න මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඉතාමත් පහසුයි ඊලග පොස්ට් එකන් මං කියලා දෙන්නම් KeyLogger  එකක් දාන හැටි ^_^

පොඩි අදහසක් එකතු කරලා යන්න Share එකකුත් දාන්න

Python

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)

අද කියන්න යන්නේ python ගැන python කියන්නේ c# C++ වගේ සොෆ්ට්වෙයා ලියන්න පුළුවන් තවත් ප්‍රෝග්‍රෑම් එකක් මේක හරිම ප්‍රයෝජනවත් වෙනවා A/L ICT කරන අයට මොකද python පාඩමක් තියනවා ඉතින් වැඩි කතා ඔනේනැ දැනට මේක බාගෙන තියාගන්න මන් ලගදීම A/L ICT කරපු python Code ටික ඉක්මනට දාන්නම් එහනම් මෙන්න බා ගන්න

Windows x32 And X64



Linux x32 And X64

Saturday, June 6, 2015

Windows 10 ජුලි 29 නිකුත් කිරීමට සුදානම් වෙයි

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)





 හැමෝම දාන්න දෙයක් නේ වින්ඩොව්ස් 10 කියන්නේ ඔන්න ඉතින් එක ජුලි 29 නොමිලේ ලබා දෙන්න සුදානම් කරලා හැමෝම දන්නවා නේ ඉතින් වින්ඩොව්ස් 10 නොමිලේ දෙන්නන හේතුව එක තමයි අපේ හැකින් අයියලා එක්ක බේරෙන්න බැ නේ ඒ නිසා ඉතින් ඒ වගේම බලන්න ඔයාගේ වින්ඩොව්ස් update ඕන් නම් මේ වගේ ලෝගෝ එකක් ඇවිත් ඇති වින්ඩොව්ස් 8 හා 7

එකෙන් වින්ඩොව්ස් නොමිලේම update වෙනවා ඒ වගේම මයික්ක්‍රෝසෝෆ්ට් ආයතනය නැවත මහෙයුම් පද්ධතියක් නිර්මාණය නොකරන බවයි ඒ වගේම පරිගණක සදහා Vision වර්ග update මගින් නොමිලේ ලබා දෙන බව ප්‍රකශ කර තිබෙනවා ඒ වගේම ඉදිරියේදී වින්ඩොව්ස් 10 දිනෙන් දින දියණු කිරීමට හා නොමිලේ එම update ලබාදීමට තීරණය කර තිබේ  

එහනම් වින්ඩොව්ස් 10 අපු ගමන් ලින්ක් ලබා දෙන්න අපි සුදානම් ^_^

Tuesday, May 5, 2015

වින්ඩොව්ස් 7 ෆුල් update 2014 එක

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)







අද ගේනාවේ වින්ඩොව්ස් 7 ෆුල් update 2014 එක මේකේ update ඔක්ක්කොම තියනවා ඉතින් 8 වලට කැමති අයත් දාන්න බැරි අයත් ඉන්නවා නේ මේකේ ඔක්කොම update තියන නිසා පොඩ්ඩක්වත් ස්ලෝව් වෙන්නේ නැ අනික අලුත් සේරම දේවල් තියනවා auto පරිගණකයේ වර්ගය හා auto activate වෙනවා කියලා වැඩක් නැ සුප්පා මං දාලා තියන්නෙත් එක මාර ගති ඕන screen එකේ Hp Image එකක් එන්නේ එක එන්නේ ඔයාලගේ පරිගනකයේ වර්ගය අනුව හරිම ගති ඔයාලත් ගන්න එහනම් අදට අපි කැපුනා  ආ මේකේ ඔක්කොම 7 වර්ශන් තියනවා