ඔයාල දන්නවනේ android ගැන මොකද දැන් එන ස්මාට් phone වල එන්නේ android නේ android සමාගමේ
අලුත්ම android version එක හදුන්ව දෙන්න යන්නේ ඒ android kitkat එක එක android සමාගමේ අලුත් version එක එ මොකද අපලේ සමාගමේ ios7 නිකුත් උනා නේ android සමාගම මෙය හදුනවා දෙන්නේ ඔක්තෝබර් මාසයේ ජනයා අතට පත් කිරීමට තීරණය කර ඇත එහෙනම් තවත් විස්තර පස්සේ ඔබට ලබාදෙනවා

No comments:
Post a Comment