(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)
Key Logger එකක් කියන්නේ සරලව කිව්වොත් ඔයාගේ සියලුම දත්ත හොරෙන් කෙනෙකු සොරකම් කිරීමයි මේ KeyLogger වලින් අපි type කරන සේරම හා අපි පරිගනකයේ සරි සරණ සැම දෙයක්ම සටහන් කරගන්නවා මේවා හොර රහසේම අන්තර්ජාලයට upload වෙනවා සමහරුන්ට ඉන්ටෙර්නෙට් නැතිඋනත් මේකේ දැම්මා ම එකෙනා යාලුවෙක් උනත් ඔයාගේ PC එක පාවිච්චි කරන වෙලාවට අර Text එක හොරෙන් දාගෙන යන්න පුළුවන් අපි බලමු අපි නොදැනුවත්ම මේවා අපේ පරිගණකයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා
1) යාලුවන් හෝ ඔබේ පරිගණකය බාව්තා කරන්නන්ගෙන්
2) අන්තර්ජාලයේ ඔබ නොදත් LINK වලට යාමෙන්
3)නොදන්නා සොෆ්ට්වෙයා දැමීමෙන්
ඔන්න ඔය දේවල් නිසා මේවා සිදු වෙන්න පුළුවන් ඔයා අන්තරජාලයෙන් මුදල් හොයන කොට Crack කරපු සොෆ්ට්වෙයා වගේ දේවල් හා කට්ටිය දාන Link වලට යන්න කලින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න
අනික virus Guard එක්ක දාලා තියාගන්න හැකි සැම වෙලවකම scan කරන්න මේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඉතාමත් පහසුයි ඊලග පොස්ට් එකන් මං කියලා දෙන්නම් KeyLogger එකක් දාන හැටි ^_^
පොඩි අදහසක් එකතු කරලා යන්න Share එකකුත් දාන්න