Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Tuesday, July 16, 2013

අන්තර්ජාලයට සම්බන්ද නොවී ඔබ කැමතිම වෙබ් පිටුව නිදහසේ නරඹන්න.




අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ඇති ප්‍රදානම වාසියක් තමයි ඔබට අවශ්‍ය කරන තොරතුරු ඉතාමත් පහසුවෙන් සොයා ගැනීමට හැකි වීම .නමුත් අපිට හැම විටම අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වෙන්න පුළුවන් . අන්න එම හේතුව නිසා අපිට පුලුවන්නම් අපිට අවශ්‍ය කරන තොරතුරු ඇතුලත් web site එක සම්පූර්ණවම වාගේ save කොට තබා ගෙන අවශ්‍ය විටක නැවත නැරඹීමට එය වඩාත් ප්‍රයෝජනවත් වේවි නේද. 

අන්තර්ජාලය නොමැති වුවත් ඔබ කැමතිම web site එක නැරඹීමට අද හඳුනවා දෙන මෙම මෘදුකාංගයෙන් ඔබට අවස්තාව හිමිකර දෙනවා. එම මෘදුකාංගය නොමිලේම ලබා දෙන මෘදුකාංගයක් නිසා ඔබට පහසුවෙන්ම එය ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්.

 
 
download link=
http://adf.ly/SDRgz

No comments:

Post a Comment