Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, July 15, 2013

BATTLEFIELD 3

ගේම් ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි EA සමාගමේ තවත් සුපිරිම නිර්මාණයක් තමයි සටන්බිම (battlefield) කියන්නේ මේ ගේම් එකට පාදක වෙලා තියෙන්නේ ලෝක යුද්ධය කිව්වොත් මම නිවැරදි මේ ගේම් එක ගැන වැඩි විස්තර කියන්න කලින් මෙන්න මේ ගේම් එකේ ට්‍රේලර් එකත් බලලම ඉන්න     
ග්‍රැෆික්ස් අතින් අනිත් හැම ගේම් වලටම වඩා ඉස්සරහින්ම ඉන්නේ මේ ගේම් එක ගේම් එක ගැන තව දේවල් කියන්න කලින් මේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත් බලලම ඉන්න 

https://app.box.com/s/2z5t0b65g1zjedw9ojet

No comments:

Post a Comment