Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, July 15, 2013

FAR CRY 3

හොදම පරිඝනක ක්‍රීඩා අතුරින් තවත් පරිඝනක ක්‍රීඩාවක් තමයි මේ තියෙන්නේ මේ ගේම් එකට පාදක වෙන්නේ විනෝද සංචාරයකට යන යහළුවෝ පිරිසක් 


යුබිසොෆ්ට් සමාගමේ තවත් අංක එකේ නිර්මාණයක් කිව්වොත් මම නිවැරදි මොකද මේ ගේම් එක තමයි දැනට ලෝකයේ පරිඝනක ක්‍රීඩා ශ්‍රේණි කිරීම් වල 5 වන ස්ථානයේ පසු වන්නේ මේ තියෙන්නේ ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකක් 

වාස් කියන දාමරික නායකයා එක්ක තමයි අපිර මේ ගේම් එකේදී හැප්පෙන්න වෙන්නේ නියම කතාවක් යන්නේ මේ ගේම් එකට අවශ්‍ය පහසුකම් බලලම ඉමු 








හෙනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න නියම ගේම් එකක් 
http://kickass.to/farcry-3-black-box-silvertorrent-t6857926.html

No comments:

Post a Comment