
අපේ
කට්ටිය හමුදා ගේම් වලට ෆට්ට ආසයිනේ ඉතින් මෙන්න ඔයාලට අද තවත් එළකිරි වගේ
ගේම් එකක් මේ ගේම් එක නමින් මොඩර්න් වොර්ෆෙයාර් ඔයාල හැමෝම වගේ කෝල් ඔෆ්
ඩියුටි සෙල්ලම් කරලා තියෙනවනේ කෝල් ඔෆ් ඩියුටි 4 න් පස්සේ තමයි මෙන්න මේ
මොඩර්න් වොර්ෆෙයාර් කියන පරිඝනක ක්‍රීඩා මාලාව ලොවට හදුන්වලා දෙන්නේ
මේ ගේම් එක නිර්මාණය වෙන්නේ ලෝක යුද්ධය පාදක කරගෙන හැබැයි තිබුන ලෝක යුධ්ද්යක් කියන්න බැහැ



මේකේ seed la පෙන්නුවේ නැති උනාට බානකොට එලකිරියට ඉන්නවා
No comments:
Post a Comment