CALL OF DUTY 4 MODERN WARFARE
ගොඩක් ආය ගහලා ඇති ඒත් නැති අයත් ඇතිනේ
එහෙනම් බාගෙනම බලන්න පොඩි විස්තරයක් දෙන්නම් එහෙනම්!!!

කට්ටියටම එකට සෙට් වෙලා සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක් ඕනේ කිව්වනේ එහෙනම් මෙන්න තියෙනවා ගේම් එක මේ ගේම් එක කෝල් ඔෆ් ඩියුටි 4 ඒ කියන්නේ අපි හැමෝම දන්නා විදිහට මොඩර්න් වොර්ෆෙයාර් 1
ගේම් එකේ ට්‍රේලර් එක විතරක් නෙමේ මෙන්න බලාගන්න ගේම් එකේ ස්ක්‍රීන් ෂොට් ටිකකුත්



ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ පහසුකම් තියෙන්න ඕනේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන හැටිත් කියල දෙනවා
*
CPU: Intel(R) Pentium(R) 4 2.4 GHz or AMD(R) Athlon(TM)
64 2800+ processor or any 1.8Ghz Dual Core Processor or better
supported
* RAM: 512MB RAM (768MB for Windows Vista
* Harddrive: 8GB of free hard drive space
* Video card: NVIDIA(R) Geforce(TM) 6600 or better or ATI(R) Radeon(R) 9800Pro or better
No comments:
Post a Comment