ඔන්න
කට්ටියටම පොඩි තෑග්ගක් අරගෙන ආවා ඔයාල දන්නවනේ ලෝකයේ මේ වෙනකන් කිසිම
සාර්ථක පරිඝනක ක්‍රීඩා සදහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරලා නෑ
හැබැයි දැන් ඒක වෙනස් වෙලා මම ඔයාලට දෙන්න යන්නේ අපි හැමෝම දන්න WINDOWS 7
මෙහෙයුම් පද්ධතියේ GAMER EDITION එක.මේ මෙහෙයුම් පද්ධතිය අපි පරිඝනක
ක්‍රීඩාවක් ක්‍රීඩා කරන කොට ගේම් බූස්ටර් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා
සුපුරුදු පරිදි අනිත් වැඩ කටයුතු වලටත් කිසිම බාදාවක් නෑ


එහෙනම්
මම වැඩිය කතා කරන්න යන්නේ නැහැ එත් දැනගන්න ඕනේ දේවල් ටිකක් කියන්නම් මේ
මෙහෙයුම් පධ්ධතියේදී අපිට අපේ පරිඝනකයේ වේගය අඩු වැඩි කරගන්න උෂ්ණත්වය එකම
ප්‍රමාණයක රදවාගන්න අවශ්‍ය පහසුකම් ඇතුලත් කරලා තියෙනවා පරිඝනක ක්‍රීඩා
සදහා වෙනම ශබ්ද විකාශන මෘදුකාංග කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම පරිඝනක
ක්‍රීඩා සදහා අවශ්‍ය මෘදුකාංග ඩ්‍රයිවර්ස් සියල්ලක්ම අපිට මේ සමග ලැබෙනවා
එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න අලුත්ම WINDOWS 7 GAMER EDITION
32 BIT OPERATING SYSTEMhttps://app.box.com/s/of43js1p8fugzgzuui2o
No comments:
Post a Comment