කුලියට මිනීමරණ මිනිසෙකුගේ වික්‍රමාන්විත චරිතයක් පදනම් කර ගෙන නිපදවපු ලෝකප්‍රසිද්ද පරිගණක ක්‍රීඩාව
සල්ලි හම්බ වෙනවනම් ඕනෑම කෙනෙක් මරන්න සුදානම් කෙනෙක් තමයි Agent
47 කියල කියන්නේ. මෙයට ගෙවීම් කරන්නේ රහස් සන්විදානයක් විසින්. මොහු තරම්
දක්ෂ විදියට මෙම රැකියාව කරන කෙනෙකු සිටිනවාද යන්න තරම් සැකයට හේතු වෙන
කරුණක් . මෙම game එකේදී ඔබට හැසිරවීමට තිබෙන්නේ Agent
47 කියන මෙම සහාසික මිනීමරුවැව. මොහු කරන සියලුම මිනී මැරුම් මොහු කරන්නේ
කිසිවෙකුට ඒ පිළිබඳව කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වෙන ආකාරයට. ඔබට
මෙහිදී මිනීමරුවෙකු සිතන ආකාරයට තමයි සිතන්න වෙන්නේ නැත්තම් මේ game එක ඉවර
කරන්නන වෙන්නේ
නැහැ.
මුලින්ම කියන්න ඕනේ මේ game එක පුදුම විදියට mb ප්‍රමාණය අඩු කරපු game එකක්. 2GB වගේ වෙන game එකක් 269mb ප්‍රමාණයකට උපරිම අඩු කරලා තියෙනවා. එත් මේ game එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එක නිසා game එක download කරගෙන play කරලා බලන්න.
Game එකේ graphics නම් සුපිරියටම තියෙනවා. බලන්නකෝ game එක play කරනකොට ගත්ත පින්තූර ටිකක්.
game එක play කරන්න කලින් මෙන්න මේවා තියෙනවද කියල සැලකිලිමත් වෙන්න
Minimum system requirements
CPU: Pentium 4 1.5GHz or Athlon XP equivalent
RAM: 512MB system Memory
VGA: Direct3D 9 compliant cards supporting pixel shader 2.0 (nVidia GeForce FX or ATi Radeon 9500)
DX: DirectX 9.0c
OS: Microsoft Windows 2000/ Microsoft Windows XP (admin rights required) 95/98/ME/NT not supported
HDD: 5GB Free Space
Sound: DirectX 9.0c Compatible Sound Card
ODD: DVD-ROM drive
RAM: 512MB system Memory
VGA: Direct3D 9 compliant cards supporting pixel shader 2.0 (nVidia GeForce FX or ATi Radeon 9500)
DX: DirectX 9.0c
OS: Microsoft Windows 2000/ Microsoft Windows XP (admin rights required) 95/98/ME/NT not supported
HDD: 5GB Free Space
Sound: DirectX 9.0c Compatible Sound Card
ODD: DVD-ROM drive
මෙන්න මේ විදියට game එක ඉන්ස්ටෝල් කරගන්න
1. Unrar the file
2. click on setup.bat file
3. all process will complete automatically
It will take 15-20 min.so wait
4. when it completed then click on launcher file to play game
and INJOY :)
download link-https://app.box.com/s/1x4e8ibc9chs3j5nrg0y
No comments:
Post a Comment