NFS MOST WANTED 2005 Rip (English)\
අද මම ඔයාලට දෙන්න යන්නේ nfs ලා කරපු හොදම game එක ඒ nfs most wanted 2005 මේ geme එක ගොඩක් දෙනක් ආසා කරන geme එකක් ගොඩක් අය play කරලත් ඇති නැති අයත් ඇතිනේ එහනම් බාගෙනම බලන්නකෝ වැඩිය prfomance ඕනේ නැ 1ghz and 64 vga තිබ්බනම් ඇති හොද කොලිටියක් ගන්න වැඩියෙන් vga එක ඕනේ එහෙනම් වැඩි කතා නැතුව බාගන්න ඔය download කියන එක චclik කරන්න සුබ දවසක් (mb400)
No comments:
Post a Comment