Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, September 8, 2013

How use dongle calling (ඔයාගෙ dongle එක PC එකට ගහලා තියෙද්දී call ගන්න ක්‍රමයක්)


මේක මම හොයාගත්තේ fb එකේ තියන online help එකෙන්. සුපුන් තරංග තමයි උදවු කලේ. සේරටම ඉස්සෙල්ලා ඒක කියන්න එපාය. මේක mobile partner එකක්. අර ඕන sim එකක් දාන්න පුලුවන් කඩේ තියන dongal වලට වැඩ කරනවා. අනිත් ඒවට ඒ කියන්නේ post paid එක්ක දෙන ඒවට නම් කොහොමද දන්නේ නෑ.

මුලින්ම http://www.unlocked-dongle.co.uk/Start-download/General-Huawei-Software/217-Huawei-Mobile-Partner-v21-Dashboard-Latest-version.html 


වලට ගිහින් software එක බා ගන්න. ඊට පස්සේ ඒක install කරගන්න. සාමාන්ය mobile partner එකක්ම තමයි. 
ඒකෙ 


tools >> option  වල profile management ගිහින් අලුත් profile  new click කරලා අලුත් profile එක්කක් හදා ගන්න. mobitel වල නම්. APN කියලා තියන තැන mobitel3g ගහලා save කරන්න විතරයි තියෙන්නේ


දැන් ඉතින් සාමාන්ය mobile partner එකෙන් වගේම මේකෙනුත් internet යන්න පුලුවන්.


මේකෙ උඩම තියයන call click කරාම call ගන්න පුලුවන්. call එකක් ආවත් PC එකේ ring යනවා. answere කරන එකයි තියෙන්නේ


ආ අමතක වුනානේ. HEAD PHONE එකක් MIKE එකක් හරි එහෙම තියෙන්න ඕන.


මේක වැඩ කරන්නේ නැත්තම්
 http://www.webtips4all.tk/2011/05/how-to-make-call-using-your-dongle.html 
මෙන්න මෙතනට ගිහින් බලන්න. dongle එක unlock කරගන්න පුලුවන්ද කියලා.
උපුටා ගැනීමකි

No comments:

Post a Comment