Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Thursday, September 26, 2013

පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු

මෙහෙම ලිපියක් මම ලියන්න හිතුවේ අපේ සමහර කට්ටිය කරන මෝඩ වැඩ කීපයක් ගැන ,ලංකාවේ දැන් computer එකක් දකින්න නැති ගෙයක් දැන් හොයාගන්නත් අමාරුයි ,බහ තෝරන වියේදී ඉදලම දැන් පොඩි බබාලත් පරිගණක පාවිච්චි කරනවා කියල ඔයාල දන්නවා ,ඉතින් අද කියන්න යන්නේ පරිගණකයක් මිලදී ගන්නකොට බලන්න තියෙන කරුණු ටිකක් ,මුලින්ම කල්පනා කරලා බලන්න තමන්ට කරන්න තියෙන වැඩේ ගැන ,සමහර අය ඉන්නවා පුංචි දේට මහා වැඩ කරන්න පුළුවන් computers ගන්නවා ,මේක ලැප්ටොප් වලටත් වලංගුයි ,ඔයාල ඉන්ටෙර්නෙට් යන්න ,පුංචි පුංචි office වැඩ විතරක් කරනවානම් කවදාවත් core i 3 වලට වඩා උඩට යන්න එපා ,Ram එක 2 gb වඩා යන්න එපා,මොකද ඔයාල වියදම් කරන මුදල් අපරාදේ ,ලැප්ටොප් නම් දෙපාරක් හිතල බලන්න හේතුව තාමත් pentium ,core 2 duo ,i 3 ,i 5 ,i 7 වෙනකම් ලැප්ටොප් වෙළදපොලෙහි දක්නට ලැබෙනවා ,ඒ අතර Video card එක්ක ,සහ නැතුව දක්නට ලැබෙනවා ,ඔයාල design වගේ කරනවානම් මේ High Video capacity එකකට ගියාට කමක් නැ ,මගේ දැනුමට අනුව මම යෝජනා කරන්නේ පුලුවන්නම් සාමාන්‍ය කෙනෙක් i 3 වගේ යන්න කියල ,මොකද speed එක මදිනම් Ram Upgrade කරන්න පුළුවන් ,සල්ලි ගොඩාක් අමාරු කෙනෙක් විතරක් Pentium හෝ core 2 duo වගේ ලැප්ටොප් එකකට යන්න ,ඒත් ලැප්ටොප් ආසාවක් විතරක් තියෙනවනම් විතරක් ,මොකද කවදාවත් පාවිච්චි කරපු ලැප්ටොප් නම් ගන්න යන්න එපා ,හේතුව ගොඩක් ඒවා යල් පැනල ,Ram හොයාගන්න බැ ,අපිට hard ඩිස්ක් කොහොමද කියල අපි දන්නේ නැ ,සමහර විට ඒවත් යල් පැනල වෙන්න පුළුවන් ,බොහෝ ලැප්ටොප් දුවන්න පුළුවන් කාලය විකුණන අය දන්නවා ,ඇයි දැන දැන අමාරුවේ වැටෙන්න යන්නේ ?.,මම කිව්වා නේද ආසාවක් තියෙනවනම් විතරක් pentium වගේ ලැප් එකක් ගන්න කියල මොකද ඔයාලට ඊට වඩා හොදයි Desktop එකකට යන එක ,මොකද ඒ මුදල් වලින් හොද වැඩ තියෙන ඩෙස්ක්ටොප් එකක් ගන්න පුළුවන් ,

හරි දැන් බලමු වෙලදාම් කරන වෙළදසැල ගැන ,මතක තියාගන්න කව්රුත් ආදරේට බඩු දෙන්නේ නැ ,අපේ සමහර අය  ගිය ගමන් ඒ කඩෙන් විතරක් විශ්වාස කරලා බඩු ගන්නවා ,එත් මතක තියා ගන්න ඊට කලින් තව කඩවල් දෙක තුනකින් මිල ගන්නන් සසදලා බලන්න ,අනෙක් දේ වගකීම ,දැන් Harddisk වලට ,motherboard වලට වගකීම ලැබෙන්නේ අවුරුද්දයි ,හේතුව ලෝක වෙළද පොලේ  මිල ගන්න වල වැඩිවීමක් වෙලා තියෙනවා ,ඉතින් දැන් කරන්නේ මිල අඩු කරන්න ඕන නිසා වගකීම අවුරුද්දකට අඩු කරලා මිල අඩු කරලා ,ලැප්ටොප් එකක් තෝරලා මිල දීල ගත්තට පස්සේ එම වෙළද සැල  ඇතුලෙම එක on කරලා වැඩ කරලා බලන්න ,තමන්ට අවශ්‍ය මෘදුකාංග දාලද කියල ,මතක ඇතුව Virus guard එකක් දාගන්න,windows මෙහෙයුම් පද්ධතිය හරියට activate කරලද ,ඔයාගේ ලැප් එකට අවශ්‍ය සියලුම drivers install කරලද ,battary ය charge වෙනවද ආදී ලෙස හොදින් පරික්ෂා කරලා බලන්න ,තව එක දෙයක් වගකීම් කාලය හරියටම අහ ගන්න ,ඒ කියන්නේ මොකක්හරි දෝෂයක් ඇති උනොත් එයාල වගකීම දෙන්නේ කොහොමද කියල .  තව ප්‍රශ්න තියෙනවනම් අහන්න ,මම ලොකු කාලයක් තිස්සේ ගනු දෙනු කරන කඩවල් කීපයක් තියෙනව ,මොනව හෝ දැන ගන්න තියෙනවනම් මට masg එකක් එවන්න ,අපේ page එකට 


උපුටා ගැනීමකි

No comments:

Post a Comment