Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Saturday, October 19, 2013

DRIVERS හොයාගන්න අමරුද?????? මෙන්න විසදුම

කොහොමද යලුවනේ....  ඔන්න අද ගොඩක් වටින පොස්ට් එකක් අරගෙනයි අවෙ.  අපේ සමහර අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි කොම්පියුටර් එක ෆොර්මැට් කලම ඩ්‍රිවෙර්ස් හොයගන්න එක.  ඔන්න එකට දැන් හොද විසදුමක් අරගෙනයි අවේ.   මෙ පහලින් තියන සොෆ්ට්වෙයා ටිකෙන් ඔනෙම එකක් පවිච්චි කරල ඔයලට අවශ්‍ය ඩ්‍රිවෙර්ස් ටික බාගන්න පුලුවන්.  හරි වැඩි කත ඔනෙනැ. කෙලින්ම වඩෙට බහිමුකො.... 

01). මෙන්න පලමු එක.  මෙකෙ නම  3D chip
          screenshoot  ටික්කුත් දල ත්යෙන්නෙ කරන විදිය ගැන
මෙන්න ලින්ක් එක http://3dp-chip.soft32.com/




 02) 3D cip එකට වඩිය මෙක් ටිකක් හොන්දයි මෙකත් අරගන්නකො මෙක නම drivers
     http://adf.ly/JqbzA
03). මෙන්න අනිත් බාන්ඩෙ මෙකත් සුපිරිම එකක් මෙකෙ නම DRIVER CHECKER
http://www.superfiles.com/en/class_details-unit-b-v-z-w-w/DRIVER%2BCHECKER.htm






04).  DRIVER GENIUS PROVISIONAL  මෙකත් සුපිරිම බාන්ඩයක්
http://www.driver-soft.com/download.html

හරි මේ සෙරම ටික වටිනවා පොඩී MB ගානක් ත්යෙන්නෙ අරගෙනම , මතක් කරල ක්ම්න්ට් එකක් දල යන්න. අලුත් පොස්ට් එකකින් අයෙත් හමුවෙමු GOOD BUY FRIENDS



No comments:

Post a Comment