Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, October 13, 2013

පරිගණකයේ wi-fi වලින් නොමිලේ ඉන්ටර්නෙට් යමු. free wifi internet

පරිගණකයේ wi-fi වලින් නොමිලේ ඉන්ටර්නෙට් යමු.

ඔයාගේ පරිගණකයේ ඉන්ටර්නෙට් තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකට ඒ ඉන්ටර්නෙට් එක ගන්නේ කොහොමද ? හරිම ලේසියි.මෙන්න මේ සොෆ්ට්වෙයා එක දා ගන්න.
එතකොට ඕනෙම Apps, Songs , App updates ඔයාලට ෆෝන් එකෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන්.


තව එකක් මේක ඕනෙම wi-fi Device එකකට වැඩ කරනවා !

මෙන්න ගන්න
 
මෙන්න ස්ක්‍රීන්ශොට් එකක් 

No comments:

Post a Comment