Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, November 3, 2013

call of duty ghosts pc

ඔන්න අද මම ගෙනාවා call of duty ghosts බොරු නෙමේ යාලුවනේ මම site එකක දැකලා ඔයාලටත් දෙන්න යන්නේ ගොඩක් අය වැඩ කියලා comment කරලා තිබ්බා එනිසා මම ඔයාලට දෙන්න හිතුවා මන් දන්න විදිහටcall of duty ගහපු නැති කෙනක් නැ ෆට්ට ගේම්ස් ටික මේ අලුත් ම එක කියලා වැඩක් නැ ෆට්ට ග්‍රැෆික්
මේකේ අලුත් දේකුත් තියනවා ඒ මේකේ බල්ලෙකුත් දෙනවා අපිට පාලනය කරන්න කියලා වැඩක් නැ ගහනවනම් මෙන්න ගේම් එක එහනම් වැඩි කතා එපා download කරලා බලන්න.............අපිට like එකකුත් දන්න

මෙන්න video එකකුත්
                                      download ghost(බාගන්න මෙතන ඔබන්න)

1 comment: