Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Saturday, January 18, 2014

driver san francisco

කොහොමද යාලුවනේ අදත් ෆට්ට ගේමක් ගේනවා ඒ driver san francisco සුපිරීම් ගේමක් සෙල්ලම් කරලම බලන්න කෝ  මටනම් ඒක හිතට ඇල්ලුවා usb driving whell එකක් තියනවනම් එලම තමා  එහනම් වැඩි කතා එපා බගේනම් බලන්න අපි හැමදාම කියනවා වගේ mb අඩු file එකක් හොයලා දැම්මේ එහනම් අපි කැපුනා අලුත් දේ කින් සෙට් වෙමු

මෙන්න ගේම් video කට්ටකුත්

පල්ලෙහා download icon එක ඔබලා බාගන්න

No comments:

Post a Comment