Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Tuesday, January 14, 2014

prince of persia forgotten sands pc


කොහොමද ?යාලුවනේ ඔන්න අපේ ගේම්ස් පිස්සෝ ටිකට ගේම්ස් එකක් අරන් අවා ගොඩක් අය මේ ගේම්ස් එක ගහන්න ඇති නැති අයත් ඇති නේ අද මන් අරන් අවේ prince of persia forgotten sands  ගේම්ස් එක ගැනනම් කියලා වැඩක් නැ සුපිරි මිට කලින් ආව ඒවාට වඩා හොද ෂොට් එහෙමත් තියනවා තව අලුත් දේවල් ගොඩක් තියනවා ඉතින් වැඩි කතා ඕනේ නැ නේද? බාගෙනම බලන්න කෝ පොඩි mb ගානක් තියන file එකක් හොයලම දැම්මා

ගමේ එක ගහන්න අඩුම ඕන දේවල computer එකේ
CPU:2.6 GHz Dual core Intel Pentium D or AMD Athlon 64 X2 3800+
RAM:1 GB Windows XP / 2 GB Windows Vista, Windows 7
OS:Windows XP (SP3) / Windows Vista (SP2) / Windows 7
Video Card:256 MB DirectX 9.0c-compliant card with Shader Model 3.0 or higher (NVIDIA GeForce 6800 / 7 / 8 / 9 / 100 / 200 / GTX series or ATI RADEON X1600 / HD 2000 / HD 3000 / HD 4000 / HD 5000 series)
Sound Card:Yes
Free Disk Space:8 GB
ඔය ටික තියන්න ඕනේ p4 3.00 හරි 2.8 හරි ඖලක් නැ vga එක ram එක හොදට තියන්න ඕනේ

මෙන්න video කට්ටකුත් බලන්න කෝ

                               


No comments:

Post a Comment