Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, January 13, 2014

windows activate right any windows vision

ඔන්න අද මම වැදගත් පොස්ට් එකක් අරන් අවා ඔයාලා වින්ඩොව්ස් 7 දාලා activator අරන් activate කරනවා නේද උදා= xp,7.8 මේක හැම පරිගණකයටම වැඩ කරන්නේ නැ dos පරිකගණක වලට හැර පරිගණකය ගද්දිම os එක දාලා දෙන ඒවාට 100% වැඩ එහනම් වැඩ පටන් ගමු

1)පළමු වැනියට කරන්න ඕනේ ඔයාගේ ලැප් එකේ හරි ඩෙක්ස්ටොප් පරිගණකයේ මෙහෙම් ඉස්ටිකර් එකක් තියනවද කියලා
           
                       
2) දැන් වින්ඩොව්ස් vision  එක මොකද්ද බලන්න ඕනේ එකේ තියනවා සමහර විට xp හෝ 7 ලෙස මේ පහට ආකාරය

3) ඊට පස්සේ එකේ අව vision  එක බලන්න ඕනේ ඒ කියන්නේ උඩ පලපු එක නෙමේ උදාහරනයක්න්ම්= වින්ඩොව්ස් xp home edition/ windows 7 ultimate අන්න ඒවගේ මේ පල්ලෙහා තියනේ

           4  ) ඔයාලගේ පරිගණකයේ බිට් එකියන්නේ ඔය තියන්නේ 32බිට් 64බිට් කියලා පරිගණකයේ 


විස්තර නෙට් එකෙන් බැලුවම එක පෙන්නවා බිට් එක අනිවාර්යෙන් වැදගත්

5)දැන් ඔයාගේ වින්ඩොව්ස් vision  එක බාගන්න එකියන්නේ මම අර 3 නේ කියලා තියන්නේ උදාහරණයක් නම්
වින්ඩොව්ස් xp home edition/ windows 7 ultimate අන්න ඒවගේ දැන් ඔයාගේ පරිගණකයට ඕනේ බිට් 
vision  එක තියන  එකක් download කරන්න ඕනේ

6)දැන් ඔයාගේ පරිගණකයට ගත්තු os vision  එක දාගන්න ඕනේ 
7)දැන් වින්ඩොව්ස් xp නම් activation key එක ඉලනවා දානකොට එටකොට එටහනට මෙන්න මේ ඉස්ටිකර් එකේ තියන එක දෙන්න මේ කෙන්ම් code එක මකලා තියන්නේ ඔයාගේ එකේ නතියන key එක දෙන්න 


එත් වින්ඩොව්ස් 7 වල 8වල නම් ඉසෙල්ලා drives දන්නන computer එකට ඊට පස්සේ restart කරලා my computer properties  වලට යන්න  ඊට පස්සේ change product key windows 7 කියන එකට යන්න ඕනේ ඊට පස්සේ අර\ උඩ කිව්වා විදිහට key එක ඉස්ටිකර් එකේන් අරන් අලුත් key එක ඉල්ලන තැනට දෙන්න ඕනේ යට පින්තුර බලන්න

පස්සේ මෙතනට key එක දෙන්න
පස්සේ ටික වෙලාවකින් මෙහෙම් වැටේවි එතකොට අච්ටිව්ටෝර් නැතුව ඔයාගේ computer එක ඔරිජිනල් විදිහටම තියේවී

එහෙනම් යාලුවනේ වැඩේ ගොඩ ඔයාලත් කරලා බලන්න වැඩේ ගියානම් අපිට comment එකක් දෙන්න!!!!!! අලුත් දේකින් හමු වෙමු

අපේ facebook page එකට යන්න මෙතන ඔබන්න

No comments:

Post a Comment