Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Tuesday, February 11, 2014

සල්ලි හොයමු 100% ලංකිකයි




මේ කියන්නේ Adfly වගේම දෙයක් ගැන.. 
මේකේ publisher කෙනෙක් වෙන්න ඔයාට වෙබ් සයිට් / බ්ලොග් තියෙන්න කිසිම ඕනෑකමක් නෑ.. ෆේස්බුක් හිටියත් ඇති ..

Register 

දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ adbla. සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක දාන්නකෝ.. 

ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. (ලක්ෂ 3,4 ඉන්න ගෘප් ඕන තරම් තියෙනවා )ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 

ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක රු: 100 /- උන ගමන් Ez cash, m Cash හරි sampath bank එක හරහා ගන්න පුළුවන් .impression එකකට ශත 12 ක් ගෙවනවා 
රෙෆරල්ස්ල මගින් 

ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් Advertiser කෙනෙක් ආවොත් එයා ආයෝජනය කරන ගානෙන් 20% ක් ඔයාල ලැබෙනවා .. ඔයා Publisher කෙනෙක් හොයා ගත්තොත් එයාල හොයා ගානෙන් 5% ක් ඔයාට ලැබෙනවා.
            


No comments:

Post a Comment