Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, June 22, 2014

Drivers පහසුවෙන් install කරමු.


අද මම කියන්න යන්නේ මේ වටිනා මෘදුකාන්ගය ගැන,

                                                                                  ඔයා වැඩ කරකර ඉන්නකොට එක පාරටම කොම්පුයුටරේ off උනා බලද්දී හාර්ඩ් එක පරලොව ගිහින් දැන් මොකද කරන්නේ........ඔන්න ටික දවසකින් පට්ට ගේමක් දීලා daddy ගෙන් සල්ලි ඉල්ලගෙන hard එකක් ගත්තා........

                                                                                     දැන් ඉතින් hard එක ගත්තා වගේ නෙවෙයි os දාන්න drivers install කරන්න.......වැඩ ගොඩයි.....අන්න ඒ drivers install  කරන එකට තමයි මේ විසදුම...
බාගත කරගෙන බලන්න......මේක full version එක හරිද.....හැබැයි drivers install කරන්න ඔයාලට අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනේ......අවුලක් එහෙම ආවොත් comment එකක් දාලා කියන්න...........

https://www.dropbox.com/sh/s1rtb2ongkj98cx/AADeB9C01EavrZpolnfq_BrTa

No comments:

Post a Comment