Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, January 4, 2015

DDoS ? කියන්නේ මොකක් ද

මේක ගැන  විස්තර කරනවනම් ගොඩක් විදිහට පුළුවන් නමුත් මං තේරෙන විදිහට ඔයලට කියලා දෙන්නම් අපි හිතමු ඔයාගේ පරිගනකයේ තියන සේරම සොෆ්ට්වෙයා හැමදේම එක පාර ඔන් කරහම මොකද වෙන්නේ පරිගණකය අපිට පලනය කරගන්න බැරුව යනවා නේ ඒ වගේ වෙබ් අඩවියක් තියෙන සරව්ර් එකකට අන්තර්ජාලයේ ඉන්න බවිත කරුවන් බොහෝ දෙනෙකුට එක වර පර්තිචර දක්වන්න පුළුවන්.නමුත් ඒ ප්‍රතිචාර දැක්වීමේ සිමාවක් තියෙනවා DDos එකන් කරන්නේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩිප්‍රමාණයක් ඉක්මවා යනතරම් වෙබ් server එකට ඉල්ලීම් දහස් ගණනින් හා මිලියන ගණනකින් ඉල්ලීම් කරනවා එක දරාගන්න බැරි උනාම වෙබ් අඩවියක් නම් වැඩ කරන්නේ නැතුව down වෙනවා server එකම තමයි වෙන්නේ මේ නිසා ගොඩක් අවාසි වෙනවා සමහර වෙලවට server එකට සල්ලි ගෙවා තවම දවස් 2 වගේ කියල DDos එක බරපතල විදිහට වැදිලා නම් ඔයාගේ server එක දැනුම් දීමකින් තොරව ඉවත් කරනවා ඉතින් අයෙත් සල්ලි දීලා ගන්න වෙනවා ඒ විතරක් නම් කමක් නැ අපිට backup එකක් වත් ගන්න බැරි වෙනවා down උනාම සමහර විට එතරම් බරපතලයි SLT user ලගේ Usge එකත් මේ වගේ ඉවරයක් කරන්න පුළුවන් ඒ නිසා මේවගෙන් අපි ඈත් වෙලා ඉන්න ඕනේ ඊලග ලිපියෙන් මං කියන්නම් කොහොමද DDos වලින් තරමක් හරි බේරෙන්නේ කියලා