Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Saturday, June 6, 2015

Windows 10 ජුලි 29 නිකුත් කිරීමට සුදානම් වෙයි

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)





 හැමෝම දාන්න දෙයක් නේ වින්ඩොව්ස් 10 කියන්නේ ඔන්න ඉතින් එක ජුලි 29 නොමිලේ ලබා දෙන්න සුදානම් කරලා හැමෝම දන්නවා නේ ඉතින් වින්ඩොව්ස් 10 නොමිලේ දෙන්නන හේතුව එක තමයි අපේ හැකින් අයියලා එක්ක බේරෙන්න බැ නේ ඒ නිසා ඉතින් ඒ වගේම බලන්න ඔයාගේ වින්ඩොව්ස් update ඕන් නම් මේ වගේ ලෝගෝ එකක් ඇවිත් ඇති වින්ඩොව්ස් 8 හා 7

එකෙන් වින්ඩොව්ස් නොමිලේම update වෙනවා ඒ වගේම මයික්ක්‍රෝසෝෆ්ට් ආයතනය නැවත මහෙයුම් පද්ධතියක් නිර්මාණය නොකරන බවයි ඒ වගේම පරිගණක සදහා Vision වර්ග update මගින් නොමිලේ ලබා දෙන බව ප්‍රකශ කර තිබෙනවා ඒ වගේම ඉදිරියේදී වින්ඩොව්ස් 10 දිනෙන් දින දියණු කිරීමට හා නොමිලේ එම update ලබාදීමට තීරණය කර තිබේ  

එහනම් වින්ඩොව්ස් 10 අපු ගමන් ලින්ක් ලබා දෙන්න අපි සුදානම් ^_^