Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Tuesday, January 6, 2015

DDoS ? කියන්නේ මොකක් ද ? කොහමද ටිකක් හරි බේරෙන්නේ

මං කලින් ලිපියේ ddos ගැන කෙටියෙන් කිව්වා ඉතින් මං තරමක් දුරට කියලා දෙන්නම් ඉස්සෙල්ලම අපේ SLT එකෙන් පටන් ගමු අපි එක එක වැඩ කරනවා වෙබ් වල Skype හා ෆොරුම් වල වගේ රෙග් වෙන්වා එක එක ලින්ක් ඔබනවා ඒවගෙන් සමහර ip හොයාගෙන DDos Bot කරන්න පුළුවන් එතකොට සමහර විට පරිගණක හිර වෙනවා internet එක ඩ්‍රොප් වෙනවා එවගෙම මොඩම් එක රත් වෙනවා (dongle නෙමේ) එහෙම උනොත් ඉක්මනට router එක off කරන්න එත් කොහ්මත් ගබ් 4 වගේ ඉවර වෙයි මොකද හරියටම දැනගන්න බැ ඒ නිසා හරියටම කියන්න බැ අනික වෙබ් අඩවි හා sever (game server) සමග ආරවුල් ඇති කරගන්න එපා මොකද Vps මගින්  මේ දේ ලෙස්යින්ම් කරගන්න පුළුවන් (DDos) මට දෙයක් කියන්න අමතක උනා SLT ip වලට DDos ගහලා Gb ගාන අඩු උනාට Slt එකෙන් වගකියන්නේ නැ මොකද එයාලා කියන්නේ ඔයා use කරලා කියලා අපි දැනගන්න ඕනේ මේවා ගෙන් බේරෙන්න