Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Friday, April 17, 2015

GTA V පරිගණක සදහා නිකුත් උනා

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)








ඔන්න GTA V පරිගණක සදහා නිකුත් උනා කියලා වැඩක් නැ පට්ටම පට්ට ඉතින් මේකනම් සුපිරිම ඇත්ත විදිහටම කරලා තියනවා ගොඩක් අය බලන් හිටියා PC එකට එනකම් ඔන්න එහෙනම් අපි ඔයලට නොමිලෙම දෙන්න යන්නේ එහනම් බලන් ඉන්න එපා ෆොටෝ ටිකයි වීඩියෝ එකයි බලලාම බාගන්න කෝ අපි කැපුනා තව අලුත් ගේම් එකකින් මුන ගැසෙමු ^_^  ආ අමතක උනා මේක play කරන්න සුපිරිම පරිගණකයක් ඕනේ අඩුම i3 වගේ Vga එක 2gb වගේ ඕනේ නැත්නම් ඔයාලා මේක අරගෙන ගහන්න බැරි උනොත් මට බනියි :P









1 comment: