Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Wednesday, September 18, 2013

apple ios 7



apple නව මුහුණුවරකින්





මීට විනාඩි කිහිපයකට පෙරාතුව Apple සමාගම සිය නවතම iOS 7 මෙහෙයුම් පද්දතිය මෙම මස 18 වැනිදාට නිකුත් කරන 
බව නිලවශයෙන් නිවේදනය කර සිටියා. මේ වන විට පැවැත්වෙන Apple event එකේදී මාද්‍ය අමතමින් Apple සමාගමේ CEO වන Tim Cook කියා සිටියේ iOS 7 නුදුරේදීම ලොව ජනප්‍රියම මෙහෙයුම් පද්දතිය වනු ඇති බවයි. මෙය නවතම ක්‍රමයකට නිර්මාණය කර තිබෙනවා 







ඒ වගේම අනෙකුත් iphone වල slide unlock එක අකුරු වලට පමණක් සිමා කර තිබෙනවා 



ඒවගේම number block කරන්න අමාරුනැතිව ios 7 වල පහසුවෙන් කරගත හැක 





ඒවගේම siri මගින් සේවා ලබා ගැනීමේදී ගූගල් මගින් තොරතුරු ලබන්නේ නෑ ඒවා ලබාගන්නේ විකිපීඩියා හා බින්ග් වලිනි





අපව LIKE කරන්න අමතක කරන්න' එපා





No comments:

Post a Comment