Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Friday, September 20, 2013

free call (නොමිලේ දුරකථන ඇමතුම් ලබාගමු )



මම අද ලියන්න යන්නෙ නොමිලයේම දුරකතන ඇමතුම් ලබාගත හැකි ක්‍රමයක් ගැන. මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනව මේ ක්‍රමේදි අපි හදන එක account එකකට free talk time විනාඩි 5ක් විතරයි ලැබෙන්නෙ. 


මුලින්ම මේ ලින්ක් එකෙන් localphone කියන site එකට යන්න. “sign up” click කරල register වෙන්න.

 මීලගට , “My account”කියන link එක click කරන්න. දැන් , “setting”කියන link එක click කරන්න . එහි “Registered  number”යටතේ ඔබෙ phone number එක “Unverified” ලෙසෙ පෙන්වනව. “Unverified”කියන link එක click කරල phone number එක verify කරගන්න. 
දැන් අපේ account එක හදල ඉවරයි. දැන් තියෙන්නෙ call කරන්න. “Free call”කියන link එක click කරල free call ගන්න පුලුවන්.( link එක හොයාගන්න බැරිනම් මෙතන click කරන්න..) 

අපිට call ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනව.

1.       Call from computer
2.       Call from your phone
Call from computer කියන ක්‍රමය ගැන නම් හැමෝම දන්නවනෙ. “Call from your phone” ක්‍රමයෙදි මේ site එකෙන් අපිට call එකක් ලැබෙනව. ඒ call එක answer කලාම අපිව කතා කරන්න ඕන number එකත් එක්ක සම්බන්ද කරනව. මේ ක්‍රමේ තියෙන එකම ප්‍රශ්නය තමයි එක phone number එකකින් signup උනාම ඒකෙන් call ගන්න පුලුවන් විනාඩි 5 විතරයි. Phone numbers කිහිපයක් තියෙනවනම් වැඩි වෙලාවක් කතාකරන්න පුලුවන්.
උපුටා ගැනීමකි

No comments:

Post a Comment