Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Saturday, September 21, 2013

windows xp 2014 end life


යාලුවනේ අදනම් මම කියන්න යන්නේ xp use කරන කට්ටියට' අසුබ ආරංචියක් මොකද දන්නවද microsoft සමාගම්' windows xp  2014 අප්‍රේල් 8 ඉවත් කරන්න යන්නේ xp use කරන අයට upadat මේ සේරම නවත්තනවා තව අලුත් apps සොෆ්ට්වෙයා හා game වගේ ඒවත් නැවත එන්නේ නැ xp සදහා එනිසා යාලුවනේ xp පාවිච්චි කරන අයට ඉක්මනට windows 8 හා 7 වෙත මාරු වෙන්න වේවි එහෙනම්' අලුත් පොස්ට් එකකින් හමු] වෙමු සුබ දවසක්

No comments:

Post a Comment