Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Wednesday, September 25, 2013

Windows7 activator all (x64/32bit)

අද  මම  දෙන්න යන්නේ Windows7  activator  එකක් මේක ටිකක් වෙනස් මේ බලන්නකෝ ඔරිජිනල් activate කරන විදිහ

windows7 activator download බාගන්න මෙතන ඔබන්න



දැන් ඔයාලගේ පරිගණකයේ modle එකේ ලෝගෝ එක බාගන්න ඕනේ ඉස්සෙල්ලා

දැන් මේ විදිහට' oem කියන එක ඔබන්න


දැන් ඔය සුදු පට කොටුව ඔබලා ලෝගෝ එක add කරන්නලෝගෝ එක add කර ගන්න

මේ විදිහට  ලෝගෝ එක add උනාම  පෙන්නේ



දැන් අපහු installation එකට ගිහින් install එක ඔබන්න


 දැන් මෙහෙම installවෙන්නේ ටිකක් වෙලා ඉන්න ඕනේ
install උනාම මෙහෙම උනානම close කරන්න
දැන් my computer වල properties වලට ගිහින් බලන්න වැඩේ හරිද කියලා

අපිව like කරන්න අමතක කරන්න එපා

No comments:

Post a Comment