Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Wednesday, February 5, 2014

blog එකේ downloads වලට download counter එකක් දාමු





downloads දෙන බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට මේක ගොඩක් වැදගත් වේවි.. අද මම කියල දෙන්න යන්නේ .. ඔබේ blog එකෙන් යම් කිසි download කිරීමක් ලබාදෙනවනන් ඒවාට download counter එකක් යොදන ආකාරය .





  1. මුලින්ම මේ ලින්කුවෙන් ගිහින් Firebase Account එකක් හදන්න .

                               https://www.firebase.com/signup/
  2. ඔබ ලියාපදිංචි වූ අවසන data base එකක් creat කරන්න 
මේක තමයි ඔබගේ firebase URL එක දැන් අපි download counter එක blog එකට add කරගමු.

ඒ සඳහා මුලින් ..


  1. Blogger > Template
  2. වැඩි හොඳට templet එකේ backup එකක් අරගෙන ඉන්න .
  3. Edit Html යන්න ක්ලික් කරන්න .
  4. ctrl + F ඔබා 
 සොයාගන්න .(පහත චායරුපය මත ක්ලික් කර නරඹන්න.)
click here to view larg preview

5.දැන් ඊට ඉහලින් පහත සඳහන් code එක past කරන්න ..


/*----- download counter-----*/
.smloading { 
background: url('https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5JXflgjNLUE4tqAXE4PgcTvGPAhG14FxM3ReY05jlah_BRirFaXgidMubZQxhQ5ooLjts3l99NrTaPSK9NaP7KZClrjy-ifHPac0rV0-9unXb1HPhEIW_pDTHvknxtcPCS_Zre1lZhL75/s48/loading_sm.gif') 
no-repeat left center; 
width: 48px; 
height: 48px; 
}
.blog-stats { 
color: #289728; 
font: bold  30px georgia, arial; 
float: center; 
}

6.ඊට පස්සේ ආයෙම ctrl + f ඔබලා 
 හොයාගන්න. ඊට පස්සේ එකට උඩින් පහත code එක ඊට යටින් දීලා තියෙන වෙනස්කම් කරලා past කරන්න ..


 


ඉහත කේතයේ රතුපාටින් සඳහන් වෙලා තියෙන sudusmd යන්න වෙනුවට ඔබ කලින් හදාගත් firebase account එකේ නාමය යොදන්න.

ඊලඟට අපිට තව පුංචි වැඩක් කරන්න තියනවා.. ටික් ගාලා ආයෙම ctrl +fඔබලා  යන්න හොයාගෙන ඊට පහලින් පහත සඳහන් කේතය ඇතුල් කරන්න ..




දැන් ඉතින්  save templet  දීලා ඔබගේ templet එක save කරන්න .. දැන් ඉතින් download counter එක add කරගෙන ඉවරයි .. ! (ඔවු ඔවු.. තව පොඩ්ඩක් තියනවා ඒ ටිකත් කියල දෙන්නම්කො...

දැන් ඉතින් මේකයි කරන්න තියෙන්නේ .. ඔයාට download කරන්න ලබාදෙන්න ඕනි ලින්කුව තියනවනේ අන්න ඒ ලින්කුව මම පහත දීලා තියෙන code එකේ ඊට යටින් සඳහන් කරලා තියෙන විදියට ඇතුල් කරන්න.


#
">Download Now!

වැඩි දෙයක් නැහැ රතු පාටින් # ලකුණ තියෙන තැනට download කරන්න ඕනි ලින්කුව දෙන්න download now! කියන තැනට කැමති වචනයක් දෙන්න නැතිනම්  img src යන කේතය පාවිච්චි කරලා එතනට image එකක් දෙන්නත් පුළුවනි..

No comments:

Post a Comment