Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Wednesday, February 5, 2014

blog එකෙන් සල්ලි හොයමු 100% ලංකිකයි

Sinlix Advert Publisher යනු ඔබගේ අඩවියට දැන්වීම් ලබාදී. ඒ දැන්වීම් ප්‍රචාරය කිරීම වෙනුවෙන් ඔබට මුදල් ලබාදෙන ශ්‍රී ලාංකීය ඔන්ලයින් දැන්වීම් වැඩසටහනකි. දෙස් විදෙස්  ආයතනය වෙතින් විවිධ වර්ගයේ දැන්වීම් සින්ලික්ස් වෙත ලබාදෙන අතර ඒවා ප්‍රචාරය කිරීමට වෙබ් හිමි කරුවන් වෙත ලබාදීම මෙහි ප්‍රධාන කාර්යයි. මෙ වන විට අපත් සමග දැන්වීම් කරුවන් 250 ක් පමණ  එකතු වී ඇති අතර එම දැන්වීම් ප්‍රචාරය කිරීම සදහා වෙබ් සහ බ්ලොග් හිමි කරුවන් 3000 ක් පමණ එකතු වී ඇත.
ඔබටත් දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් සෙනග යන එන වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ඇතිනම් එහි දැන්වීම් පළ කර අමතර මුදල් උපයාගැනීමට අවස්ථාව ඇත.
Sinlix Advert Publisher සමග එකතු වන ඔබට ලබාදෙන සේවාවන්
01. ඔබගේ අඩවියේ පළ කරගැනීමට දැන්වීම් සොයමින් තවත් ලතවිය යුතු නෑ. සියලූම දැන්වීම් ඔබවෙත අප සපයනු ඇත.
02. ඔබ ඒ දැන්වීම් ප්‍රචාරය කිරීමෙදී ඔබට මුදල් ලබාදෙන අතර එය ඔබගේ බැංකු ගිණුමට හෝ චෙක්පතක් ආදාරයෙන් හෝ නීත්‍යාණුකූලවම ලබාගත හැක
03. දැන්වීම් විවිධ ප්‍රමාණ වලින් ඇති නිසා ඔබගේ අඩවියට ගැලපෙන ප්‍රමාණය ඔබම තෝරා පහසුවෙන් පළ කරගත හැක
04. ඔබගේ අඩවියේ වර්ණ වලට සහ හැඩයන් වලට ගැලපෙන ලෙස ආකර්ෂණීය දැන්වීම් ඔබටම ලබාගැගීමට හැකියාව ඇත.
05. ඔබට ලැඛෙන පාලක පුවරුව ආධාරයෙන් ඔබගේ දැන්වීම් ප්‍රචාරය වී ඇති අයුරු සහ ඔබ ඒ වෙනුවෙන් මුදල් උපයා ඇති අයුරුද පහසුවෙන් ඔබටම බලාගත හැක.
06. Sinlix Referral වැඩසටහන තුලින් අනෙකුත් අයට Sinlix Advert හදුන්වා දී ඔබගේ ආදායම දෙගගුණ තෙගුණ කරගන්න.
07. ඔබට ගැටලුවන් ඇතිවන ඔනෑම අවස්ථාවක අපගේ නියෝජිතයෙකුගේ සහයෝගය ලබාගැනීමට හැකියාව ඇත.
ඔබත් අදහ එකතු වෙන්න. ඔබගේ අඩවියේ දැන්වීම් පළකරමින් උපයන අමතර මුදලින් ඔබගේ අඩවිය තවත් සාර්ථක කරගැනීමට ඔබට හැකියාව ලැඛෙවී.
සාර්ථකම දැන්වීම් ප්‍රචාරය කරන්නන් වෙත මුදල් ත්‍යාග සහ නොමිලේ Domain Names ලබාදීමට අප සූදානම්

Sinlix Advert Publisher වෙබ් අඩවි සහ බ්ලොග් තුළ දැන්වීම් පළකරමින් මුදල් උපයමු.


                                දැන්ම එකතු වන්න මෙතන ඔබන්න

1 comment:

  1. meke register wenna gyama TEST kyla watenawane

    ReplyDelete