Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Friday, February 7, 2014

GRID 2 pc

කොහොමද යාලුවනේ ඔන්න අදත් එලම ගේමක් ගේනවා ඒ GRID 2 ගහලත් ඇති සමහරු නැතිවත් ඇති නේ එහින්දා ගෙනාවේ ගේම නම් කියන්න දෙයක් නැ graphics එහෙම එලටම තියනවා හරියට nfs shift වගේ race තියනවා මං කිව්වා වැඩි වගේද? තව ලියන්න දේවල් නම් තියනවා එත් time එකක් නැ එහින්දා download කරලම බලන්න video කට්ටකුත් යට ඇති

 

No comments:

Post a Comment