Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Tuesday, February 4, 2014

Right click Disable






මේ ජාවා ස්ක්‍රිප්ට් එකෙන් කෙරෙන්නේ Right click Disable වෙන එක.එතකොට ඉතින් එක 
පාරට right click කරලා ලිපි කොපි කරන එක වලක්වා ගන්න ඔයාලගේ බ්ලොග් එකට පුළුවන්.


බ්ලොග් එකේ Dashboard >  Settings වල Layout යන්නකෝ.
ගිහිල්ල  Add a Gadget Click කරන්න,
එන ලිස්ට් එකෙන් Html/Javascript කියන එක තොරන්න .

තෝරලා යට තියෙන Script එක Copy එකක් අරන් Paste පාරක් දාගෙන ගෙන Save කරන්න.


No comments:

Post a Comment