Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, August 18, 2014

පරිගණකයේ Ram එක අඩුවෙන් පෙන්වීමට හේතුව

අපේ ගොඩක් අය ට තියන ප්‍රශ්නය වෙන්නේ පරිගණකයේ Ram එක ටිකක් අඩුවෙන් පෙන්න එක ඒ කිව්වේ
2GB එක(1.8 usable) ඔන්න පහත ෆොටෝ එක්ක කුත් තියනවා



මේක එතරම් ලොකු ප්‍රශ්නයක් නෙමේ මොකද ඔය ඔයාගේ Ram එක vga එකට පොඩ්ඩක් share වෙලා එක ගොඩක් ම වෙන්නේ ඔන්බෝර්ඩ් VGA වල ගොඩක් ම ලැප් වල ඕක දකින්න පුළුවන් ඔයා වේනම vga එකක් ගහලා තියනවනම් motherboard bios වලින් ඔන්බෝර්ඩ් vga එක අඩුකරන්න පුළුවන් එතකොට ඔය පරශ්නේ හරියනවා මම නම් දන්නේ ඔය ටික විතරයි වෙන අදහස් තියනවනම් comment එකක් දාන්න

1 comment: