Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, August 24, 2014

The amazing Spider-man 2 (මකුළු මිනිසා 2)


මම අද තමා මෙම blog එකේ ඇඩ්මින් කෙනෙක් උනේ මේ මගේ පලවෙනි පොස්ට් එක.. මමනම් ගොඩක් පොස්ට් ලෙස දෙන්න යන්නේ android වැඩ කෑලි,android games ඔය වගේ එක එක දේවල් තමා අදනම් මම අරගෙන ආවේ android game 1k  හරි ඉතින් හැමෝම දන්නවනේ spider man ගැන අන්න ඒ spider man android game එකේ 2 game එකයි හරි හරි අපි එහෙනම් game එකේ trailer බළලා ඉමුකෝ...

                                                                         
හරි දැන් බලන්නකෝ screen shot ටිකක්

                                       



1)The Amazing Spider-Man 2 v1.0. APK (මේක බාගත කර ස්ථාපනය කර ගන්න )

2) Game cache මෙය download කර sdcard/Android/obb/ මෙම විදිහට ඔබගේ දුරකතනයට දමන්න 
3)ඉන් පසු ඔබගේ internet සක්‍රිය කර play  කරන්න  කලබල වෙන්න එපා මෙය internet සක්‍රිය කර play කිරීමෙදි ඔබගේ data යන්නේ පොඩ්ඩයි 
පැයක් play කරත් MB 2 ක් වත් යන්  නෑ....




          

No comments:

Post a Comment