Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Thursday, December 25, 2014

වින්ඩොව්ස් 10 2015 ජනවාරි 21 එක නිල වශයෙන් නිකුත් කෙරේ

කවුරුත් දන්නා වින්ඩොව්ස් 10 2015 ජනවාරි 21 එක නිල වශයෙන් නිකුත් කිරමට Microsoft තීරණය කර තිබේ නමුත් මේක නම් වින්ඩොව්ස් 10 ටෙක්නිකල් එක දාපු යට එපා වෙන්න ඇති මොකද වැරදි  ගොඩක් එක්ක තමයි අවේ ඉතින් දෑන් බය වෙන්න දෙයක් නැ මොකද මේක use කරපු ගොඩක් කට්ටිය මේකේ දෝෂ 1300 මේවන විට Microsoft වෙත එල්ල කර තිබුහ දන් පවසන ආකාරයට ඒ සියල්ලම නිරාකරණය කොට ඇති බව Microsoft ආයතනය පවසා ඇත එහනම් කට්ටිය 21 ලෑස්ති වෙලා ඉන්න මොකද 10 අපු ගමන් download  ලින්ක් අපි ලබා දෙනවා 

මෙන්න වීඩියෝ එකක් බලන්න

No comments:

Post a Comment