Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, December 22, 2014

Apple දුරකථනය ගැන imei එකෙන් සේරම දැන ගමු

අදනම් මං ගෙන්වා වේ Apple දුරකථනය ගැන imei එකෙන් සේරම බලාගන්න පුළුවන් වෙබ් එකක් ගැන මේකට ඕනේ අපේ දුරකතනයේ imei එක විතරයි ඉතින් මොකද අපි ගන්න සමහර දුරකථන වල box එහම හම්බෙන්නේ නැ නේ ගොඩක් වෙලාවට මෙන්න මේ වෙබ් එකට යන්න

                                    මෙතැන ඔබන්න වෙබ් එකට යන්න

imei එක හරියට දුන්නනම් මෙහෙම විස්තර ටික වැටෙයි


No comments:

Post a Comment