Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, March 15, 2015

ඩේටා කපාගන්නේ නැතුව සෙට් එකම එකතු වෙලා කථා කර කර වැඩ කරමු (TeamSpeak)

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)


TeamSpeak කියන්නේ Skype වගේ voice chat කරන්න පුළුවන් client එකක්. ඒ වගේම මේකේ ඩේටා කපෙන්නෙත් නැ ඒ වගේම මේකෙන් ඔයාලගේ යාලුවෝ එකක් එකතු වෙලා එකම තැනක ඉදන් ම කතා කරන්න පුළුවන් 
මේකේ විශේෂත්වේ තමයි register වෙන්න ඕන වෙන්නේ නැති එක.ඒ වගේම ඔන්ලයින් play කරනකොට හතුරෙක් එනකොට ටක් ගාල යාලුවට කියන්න පුළුවන්.
skype වගේ මේකට මහා ගොඩක් data යන්නේ නැහැ.තමන් කැමති nick name එකක් තෝරගෙන ටක් ගලා connect වෙන්න පුළුවන්.
http://teamspeak.com/?page=downloads ගිහින් ඔයගොල්ලන්ගේ OS එකට ගැලපෙන TeamSpeak client එක බාගන්න.සයිස් එක 28mb වගේ තියෙන්නේ.(server එක නෙමෙයි client එක හොදේ)
ඊට පස්සේ setup wizard කියලා පොඩි window එකක් එයි..
1. මුලින්ම next කරන්න...
2. ඊට පස්සේ nickname එක දෙන්න..
3. ඊට පස්සේ push to talk එක select කරලා එකට hot key එකක් set කරගන්න..
4. ඊට පස්සේ කැමතිනම් තමන්ගේ mic එක check කරගන්න පුළුවන්.. නැත්තම් next කරන්න..
5. ඊට පස්සේ mute කරන්න ඕනනම් key එකක් දෙන්න.. නැත්තම් next කරන්න..
6. ඊට පස්සේ male තෝරලා next කරන්න..
7. ඊට පස්සේ tick 2 අයින් කරලා next කරන්න...
ඊට පස්සේ Connections > connect යන්න.
Serevr address එකට voice.edanuma.com දෙන්න.
ඊට පස්සේ connect කරන්න.
connect උනාට පස්සේ ඔයාලට channels ටිකක් පෙන්නයි.. මේවගේ..
Edanuma.com
Administrators
(AFK)Away from Keyboard
Halo CE : Red Team / Blue Team/
Dota 2
ඔයගොල්ලෝ යන්න කැමති channel එක double click කරන්න..
දැන් ඉතින් සෙට් කරගත්ත බට්න් එක ඔබාගෙන කතා කර කර මැරිල්ලක් තමා තියෙන්නේ...
ඔයාලට මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් මගෙන් අහන්න හොදේ.....
හැමෝටම සුභ දවසක්.......

No comments:

Post a Comment