Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, March 16, 2015

ඉන්ටෙර්නෙට් ස්පීඩ් වැඩි නිසා ඩේටා කැපෙනවද එහනම් ලිමිට් එකකට use කරමු (Nelimiter)

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)

 

 

  

NetLimiter මෙන්න සුපිරි භාණ්ඩයක් ගේනවා මේකනම් ගොඩක් වටිනවා අපේ Slt යට මොකද අපේ gb ඉක්මනට් ඉවරවෙනවා නේ අනිත් අයටත් වටිනවා මේකෙන් වෙන්නේ අපේ ස්පීඩ් එක ලිමිට් වෙනවා ඒ කියන්නේ දැන් ස්පීඩ් එක 1mbs නම් අපිට 512kbps කරන්න පුළුවන් එතකොට ඩේටා කැපෙනවා අඩුයි නේ ගොඩක් මට දවස් 3 3gb ගියා එත් මේක use කරාට පස්සේ මට 700mb ගහින් තියන්නේ යට තියන්නේ ෆොටෝ එක

 

ඉතින් ගොඩක් වටිනවා ඊලග පොස්ට් එකන් මේ නෙට් use age බලන එක දෙන්නම් එහනම් අර සොෆ්ට්වෙයා එක අරං එකේ create rules එකෙන් ස්පීඩ් එක කැමති ගානක් දීලා Kbps තෝරන්න (60Kbps) වගේ එකෙන්ම එක අයින් කරලා අයෙ දාන්න පුළුවන් යට විඩියෝ එකකුත් දැම්මා


වින්ඩොව්ස් Xp හා 7 සදහා

https://kickass.to/netlimiter-pro-3-0-0-11-incl-serial-key-x86-x64-vokeon-t5356755.html



වින්ඩොව්ස් 8හා8.1 සදහා

 
http://www.netlimiter.com/



No comments:

Post a Comment