Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Thursday, March 19, 2015

වැඩිය ඩේටා කපා ගන්නේ නැතුව ඔන්ලයින් හොද ගේමක් ගහමු (Halo Ce)



(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)


=SF= Clan And {SL}Clan =SF= Reyon or {SL}Reyon)

අපේ clan එක අලුතෙන් සෙට් වෙන යට halo ගේම් එක නැතනම් මෙතනින් අපි අපේ clan එකේ sever එකට සෙට් වෙන හැටි ඒ ගැන අපි මෙතනින් කියලා දෙනවා

halo ගේම් එක නැත්තනම් මෙතනින් බාගන්න = Download






මෙන්න දාගන්න විදිහ අර ඩව්ලෝඩ් කරපු එක winrar වලින් extract කර ගන්න හරිම ලෙසයි winrar නැතනම් මෙතනින් බාගන්න = Download

දැන් halo එක extract කරපු තැනට ගිහින් haloce run කරන්න මේ පහත ව්දිහේ එකක් අන්න එක



දැන් ගේම් එකේ multiplayer එක ඔබන්න මේ රුපය වගේ



දැන් direct ip ඔබන්න - මෙන්න මේ වගේ



දැන් මේ වහේ එකක් එනවා මේවගේ


දැන් මේකේ sever address එකට ගහින් මේ වගේ ගහන්න halo.slclan.org:2302 ඊට පස්සේ enter ඔබන්න


දැන් start game එක ඔබන්න.. දැන් ඔයා ගේම් එකට ලොග් වෙනවා මේ වගේ දැන් වඩාගෙන ගහන්න තියන්නේ



දැන් ගේම් එකට ආවා



ඔයාගේ team එකේ අය ඔයාගේ kill ගාන ඒවගේම ඔයා මැරුණ ගාන ඔයාගේ ලකුණු ඒවගේම ඔයා ගේ ප්ලේස් එක වගේ ඒවා බලාගන්න ගේම් එකට ගහින් F1 ඔබන්න මේ වගේ



තව ගේම් එක ලස්සන කරගන්න වැඩ ටිකක් අපේ හේණයා දාලා තිබ්බා e ටික මෙතනින් බලාගන්න = here

අලුත් පොස්ට් එකකින් හමු වෙමු!!!

No comments:

Post a Comment