Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Wednesday, April 8, 2015

වින්ඩොව්ස් 10 හැමෝටම නොමිලේ දෙන්න තීරණය කරයි

(=_=)ඔබේ වටිනා අදහස් පහතින් යොමු කරන්න(-_+)









මෙහෙයුම් පද්ධතිය වන Windows 10 එලැඹෙන ජූනි මාසයේ නිකුත් කරන බව පසුගිය මාර්තු 18 වැනිදා Microsoft සමාගම නිවේදනය කරන ලදී.  Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධති පිළිබඳව ප්‍රධානියා වන Terry Myerson එහිදී ප්‍රකාශ කලේ Windows 10 මෙහෙයුම් පද්ධතිය මුදලට විකුණන එකක් නොව නොමිලේ දෙන Upgrade එකක් බවයි. එනම් දැනට පරිගණකවල ක්‍රියාත්මක වන Windows 7, 8, 8.1 යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක් Windows 10 මෙහෙයුම් පද්ධතිය බවට නොමිලේ Update කරගත හැකිය.


මෙහිදී Microsoft සමාගම තවත් විශ්මය දනවන නිවේදනයක් කලේය. එනම් මිලදී ගත් Genuine Windows මෙහෙයුම් පද්ධති පමණක් නොව  (Crack) ලෙස ලබාගත් මෙහෙයුම් පද්ධති උවද මෙසේ Update කරගත හැකි බවයි. මේ සමගම ලොව ඇති සියළු Windows මෙහෙයුම් පද්ධති Genuinen Version බවට ඉබේම පත්වේ. Cracked Version කියා දෙයක් අයේ නොමැත

ඔවුන් මෙම තීරණය ගැනීමට හේතුව XP සමග Licence Key ඉදිරිපත් කරමිනි. එහෙත් මෙය මගහැර යා හැකි විවිධ උපක්‍රම මෘදුකාංග කොල්ලකරුවන් විසින් සොයා ගන්නා ලදී. ඉන් පසුව මෙම Activation උපක්‍රම කෙතරම් දියුණු කලත් ඒවා සෑම එකක්ම අසාර්ථක වුනි ඔවුන් කොතරම් උත්සහ කරත් මෘදුකාංග කොල්ලකරුවන් මෙය කේත කරති ඒ නිසා මෙය නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ

එසේම ඔවුන් ඉදිරියේදී ඔවුන් ගේ apps Store හා වේලද දැන්වීම් තුලින් මුදල් ඉපයිමට බලා පොරොතු වන බව ප්‍රකාශ කර තිබේ

ඒ වගේම ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති සදහා තරගයක් ලබා දෙන්නත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ ලිනක්ස් වලට යොමුවන පිරිස අඩු කරන එක. එතකොට Microsoft වලට තියන ඉල්ලුම තවත් වැඩි වෙනවා.


වින්ඩොව්ස් 10මෙතනින් අරගන්න මේක අරන් දාගෙන නොමිලේ update කරගෙන නොමිලේ ෆුල්ම ගන්න
                                 
http://windows.microsoft.com/en-us/windows/preview-iso

No comments:

Post a Comment